පොරොන්දු පත්‍රය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. ගිවිසුමකට බැඳීමේ දී දෙපක්ෂයක් හෝ වැඩි ගණනක් අතර සම්මත කරගත් වගකීම් ආදිය සඳහන් ලියවිල්ල.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. acceptance
2. n. agreement
3. n. bond
4. n. indenture
5. Acc. promissory note