සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 2928

පොරොත්තුව තිබෙනවා

vt. live

පොරොත්තුව සිටිනවා

1. vt. abide
2. a. abided
3. a. abode

පොරොත්තුව සිටියා

vt. abode

පොරොදු කරනවා

vt. upholster

පොරොදුව

Art. harness

පොරොන්දු ආදියට බැඳගන්නවා

vt. nail

පොරොන්දු ඇතිකර ගැනිම

contracting

පොරොන්දු කරවාගන්නවා

1. vt. pledge
2. vt. stipulate

පොරොන්දු කාරයා

1. n. promisor
2. n. upholsterer

පොරොන්දු දේ

n. promise

පොරොන්දු නෝට්ටුව

1. n. note of hand
2. Eco. promissory note
3. pro-note

පොරොන්දු පත්‍රය

1. n. acceptance
2. n. agreement
3. n. bond
4. n. indenture
5. Acc. promissory note

පොරොන්දු යෝජනාව

Law. pollicitation

පොරොන්දු වෙනවා

1. v. agree
2. v. behight
3. vti. continue
4. v. covenant
5. vt. offer
6. vti. promise
7. vt. undertake
8. v. vow

පොරොන්දුකරු

Law. promisor

පොරොන්දුදායකයා

Law. promisor

පොරොන්දුලාභියා

Law. promisee

පොරොන්දුව

1. n. affiance
2. n. agreement
3. n. commitment
4. n. concurrence
5. n. condition
6. n. contract
7. n. covenant
8. n. gage
9. n. guarantee
10. n. hand
11. n. obligation
12. n. offer
13. n. pact
14. n. pledge
15. n. promise
16. n. stipulation
17. n. undertaking
18. n. vow
19. n. warranty
20. n. word

පොරොන්දුව ඉෂ්ට කරනවා

1. vt. redeem
2. vt. abide by

පොරොන්දුව කඩ කිරීම

Acc. breach of promise

පොරොන්දුව ලැබූ තැනැත්තා

n. promisee

පොරොන්දුවකට බඳිනවා

vt. bind over

පොරොන්දුවකට යටත් කරනවා

vt. articles

පොරොන්දුවක් අනුව අතවැසි භාවයට පැමිණි

a. articled