ප්‍රස්තාවනාව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. ආරම්භය ; පෙරවදන ; පූර්විකාව.
2. නාටකාදියෙහි මුලට යෙදෙන හැඳින්වීම ; පූර්ව කථිතය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. ආරම්භය; පූර්විකාව (සං. ප්‍රස්තාවනා)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. commencement
2. n. exordium
3. n. foreword
4. induction
5. Aes. introduction
6. Law. preamble
7. n. preface
8. Log. prolegomenon
9. n. prologue