ප්‍රසිද්ධ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. බොහෝ දෙනා දන්නා හඳුනන ; ප්‍රකට ; ප්‍රචලිත ; පතළ.
2. පොදු ජනතාවට අදාළ ; රජයට හෝ මහජනයාට සම්බන්ධ ; පොදු ; විවෘත.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. ප්‍රකට; පතළ (සං. ප්‍රසිද්ධ)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. a. common
2. a. famed
3. a. famous
4. a. overt
5. a. prominent
6. a. public
7. a. reputed
8. a. well-known