ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 1889
projectivity
Mat. ප්රක්ෂේපතාව
projector
1. n. ප්රක්ෂේපකය
2. n. ප්රක්ෂේපන යන්ත්රය
3. n. ප්රක්ෂේපය
4. Aes. ප්රොජෙක්ටරය
5. Art. පෘක්ෂේපකය
prokaryote(procaryote)
prokaryotes
prokaryotic(procaryotic)
prolactin
prolan
Med. ප්රොලාන්
prolapse
prolapsed
prolate
1. a. දීර්ඝ ගෝලාකාර
2. a. දීර්ඝ පරිමණ්ඩල
3. Bot. දීර්ඝගෝලාකාර
prolate cycloid
Mat. ආයත චක්රාභය
proleg
1. ප්රතිපාදය
2. පූර්වපාදය
prolegomena
1. Psy. පූර්විකාව
2. n. පොතක ප්රස්තාවනාව
prolegomenon
1. Log. ප්රස්තාවනාව
2. Log. පූර්විකාව
prolepsis
Log. ප්රලම්බනය
proletarian
1. Aes. කම්කරු පන්තික
2. ග්රාමික පංක්තික
3. a. ගොවි කම්කරු
4. Aes. නිර්ධන පන්තික
proletarianization
Eco. නිර්ධනීකරණය
proletariat
1. Aes. කම්කරු පන්තිය
2. n. කම්කරු පිරිස
3. n. ගොවි කම්කරු ජනයා
4. Aes. නිර්ධන පන්තිය
5. Soc. ශ්රමිකජනයා
proletariate
1. n. කම්කරු පිරිස
2. n. ගොවි කම්කරු ජනයා
proliferate
1. Bot. ප්රගුණන වෙනවා
2. ප්රගුණනය වෙනවා
3. v. ප්රමාණාත්මක වශයෙන් වැඩිවෙනවා
4. බහුල වෙනවා
proliferation
1. n. ප්රගුණනය
2. Psy. ප්රතෝකායනය
proliferous
Bot. ප්රගුණන
prolific
1. a. බහුප්රජ
2. a. බොහෝ දරුවන් ඇති
3. a. බොහෝ පල දරන
4. a. විශාල ලෙස නිපදවන