ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1888

programming

1. Acc. ක්‍රම ලේඛනය
2. Inf. ක්‍රමලේඛනය
3. Mat. ප්‍රක්‍රමණය
4. Acc. වැඩ සටහන් සම්පාදනය

programming language

1. Oth. කාර්ය ක්‍රම භාෂාව
2. Oth. ප්‍රක්‍රම භාෂාව

progress

1. අභ්‍යදය
2. n. අභ්‍යුදය
3. n. අභිවෘද්ධිය
4. n. ඉදිරියට යාම
5. n. උන්නතිය
6. vi. කෙරීගෙන යනවා
7. vi. දියුණු වෙනවා
8. n. දියුණුව
9. n. ප්‍රගතිය
10. n. රජකු ගේ ගමන
11. n. වාද්ධිය
12. n. වැඩි දියුණුව

progress report

Acc. ප්‍රගති වාර්තාව

progression

1. (අලංකාරය) ප්‍රගමණය
2. n. ඉදිරියට යාම
3. ක්‍රමාලංකාරය
4. n. ක්‍රමික වෘද්ධිය
5. n. ගණිතයෙහි ශ්‍රේණිය
6. n. ගමන
7. Soc. ප්‍රගමනය
8. Acc.Mat.Sta. ශ්‍රේණිය

progressive

1. a. ඉදිරියට යන
2. a. ක්‍රමයෙන් වැඩි වන
3. a. දියුණු වන
4. a. ප්‍රගතිශ්‍රීලී
5. ප්‍රගතිශීලී
6. a. ප්‍රගම්‍ය
7. Bot. ප්‍රගාමි
8. a. ප්‍රගාමී
9. පෙරටුගාමී

progressive tax

Law. අනුක්‍රම අයබදු

progressively

1. adv. නොනැවත
2. adv. වඩ වඩා

progressives

1. ප්‍රගතිශීලීහු
2. Soc. ප්‍රගාමීහු

progressivity

අනුක්‍රමිකතාව

progymnosperm

1. ප්‍රගාමීවිවෘතබීජකය
2. Bot. ප්‍රාග්විවෘතබීජකය

prohibit

1. v. එපා කරනවා
2. vt. තහනම් කරනවා
3. vt. වළක්වනවා

prohibition

1. n. තහනම
2. n. තහන්චිය
3. තහන්වය
4. ප්‍රතිෂේධය
5. n. වච්ච
6. st. වාරණ

prohibitionist

n. මත්පැන් විරෝධියා

prohibitive

1. a. බාධක
2. a. මිල අධික

prohibitory

1. Aes. තහනම්
2. a. තහනම් පිළිබඳ
3. a. නිෂේධක
4. ප්‍රතිෂේධාත්මක

project

1. n. අරමුණ
2. vti. අරමුණු කරනවා
3. n. උපාය
4. v. එල්ල කරනවා
5. Art. කෘත්‍යය
6. Art. කෘතිය
7. vti. නෙරවනවා
8. vti. නෙරා සිටිනවා
9. Mat. ප්‍රක්ෂේප කරනවා
10. Law. ප්‍රක්ෂේපණය කරනවා
11. Sta. ප්‍රයුක්තිය
12. Acc. යෝජනා ක්‍රමය
13. n. යෝජනාව
14. Sta. ව්‍යාපාර ක්‍රමය
15. Psy. ව්‍යාපාරය
16. n. ව්‍යාපෘතිය

projected

Phy. ප්‍රක්ෂිප්ත

projectile

1. n. ප්‍රක්ෂිප්තය
2. a. වීසිකළ හැකි

projection

1. n. චිත්ත නිමිත්ත
2. n. නෙරා සිටින කොටස
3. n. නෙරා සිටින දේ
4. n. නෙරා සිටීම
5. Law. නෙරුම
6. Soc. ප්‍රක්ෂේපණය
7. n. ප්‍රක්ෂේපනය
8. Aes. ප්‍රක්ෂේපය
9. වත්ත නිමිත්ත

projectionist

n. ප්‍රක්ෂේපනය කරන්නා

projective

Mat. ප්‍රක්ෂේපී

projective geometry

Mat. ප්‍රක්ෂේපී ජ්‍යාමිතිය

projective test

Soc. ප්‍රක්ෂේපී පරීක්ෂාව