නොනැවත

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

ක්‍රි.වි. නැවතීමක් නැති ව; වහා; වේගයෙන්.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. adv. alway
2. adv. always
3. nonstop
4. adv. progressively
5. adv. steadily