සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 2328

නොදී වළකිනවා

vt. withhold

නොනවකතාව

non-novel

නොනවත්වා

adv. in full swing

නොනවත්වා කරගෙන යනවා

1. vti. carry on
2. vt. keep on

නොනවත්වා ගෙනගිය

a. continued

නොනවත්වා පවත්වනවා

vt. sustain

නොනවතා කියාගෙන යනවා

vt. reel off

නොනවතින

adj. ceaseless

නොනවතින උස් හඬ්න් කරන සිනාව

n. belly laugh

නොනසා පවත්වාගන යාම

perpetuation

නොන්ඩි

a. game

නොන්ඩි වෙනවා

vti. founder

නොනැමි

Law. inflexible

නොනැමියාව

Law. inflexibility

නොනැමෙන

1. adj. adamant
2. a. hard-nosed
3. a. inflexible
4. a. intransigent
5. adj. unbending

නොනැමෙන ගතිය

n. intransigency

නොනැමෙනසුලු බව

inflexibility

නොනැඹුරු

1. Mat. unbiased
2. Mat. unbiassed

නොනැවත

1. adv. alway
2. adv. always
3. nonstop
4. adv. progressively
5. adv. steadily

නොනැවත කරගෙන යනවා

1. vti. continue
2. vt. persevere
3. vt. pursue

නොනැවත කරගෙන යාම

n. pursuit

නොනැවත කරන කතාව

n. patter

නොනැවත කරනු ලබන

a. persistent

නොනැවත ක්‍රියා කරන

non-stop