සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 2329

නොනැවත කියාගෙන යනවා

vti. continue

නොනැවත ගමන් කරනවා

vt. move on

නොනැවත පවත්නා

1. a. perpetual
2. a. steady

නොනැවත පැවැත්ම

n. continuance

නොනැවත යන ගමන

n. march

නොනැවත යනවා

1. vt. run-on
2. vt. run on

නොනැවතී

1. adv. ceaselessly
2. Aes. nonstop

නොනැවතී ක්‍රියා කරන

a. tireless

නොනැවතී පවත්නා

1. a. persistent
2. a. through
3. a. unceasing

නොනැවතී බුරනවා

vi. bay

නොනැවතී යමක් ඔස්සේ යනවා

1. vt. follow-up
2. vt. follow up

නොනැවතී යමක් කරනවා

vt. hold on

නොනැසී ඉතිරි වීම

n. survival

නොනැසී පවත්නා

a. persistent

නොනැසී පවත්වනවා

vt. sustain

නොනැසී පවතින

survive

නොනැසී පවතිනවා

1. vti. endure
2. vi. last
3. vi. persist
4. Psy. survive

නොනැසී වත් වීම

n. survival

නොනිඳා සිටින

a. wakeful

නොනිපයෙන

Acc. unproductive

නොනිමි

a. raw

නොනිමි චයිනාසිල්ක්

shantung

නොනිමි දැව භාණ්ඩය

carcass

නොනිමි වැඩ

1. Acc. work in progress
2. work-in-progress