ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 1887
profundity
1. n. අධිකත්වය
2. ගභීරතාව
3. Aes. ගාම්භීර්යය
4. n. ගැඹුර
profuse
1. a. අත්යධික
2. a. ගලායන
3. a. නොමසුරු
4. a. නොසෑභෙන සේ වූ
5. නොසෑහෙන සේ වූ
6. a. බහුල
profusion
progametangium
Bot. ප්රාග්ජන්මාණුධානිය
progamic
progastrin
progenitor
progeny
1. ජනිතයෝ
2. n. දරු මුණුබුරු පරම්පරාව
3. පරම්පරාව
4. ප්රජනිතය
5. n. ප්රජාව
6. n. පැවත එන්නෝ
progeny-testing
progeria
Soc. ප්රර්ණය
progesterone
1. ප්රොජෙස්ටරොන්
2. ප්රොජෙස්ටෙරොන්
3. Med. ප්රොජෙස්ටෙරෝන්
4. n. ලිංගික හෝමෝනයක්
progestin
Med. ප්රොජෙස්ටින්
proglottis
prognathic
Soc. උද්ගත හනු
prognathism
Soc. උද්ගතහනුතාව
prognathous
Psy. නෙරිහණු
prognosis
1. Psy. ප්රාඥෙයය
2. Med. භාවීඑල
3. Psy. භාවීඑල ප්රකාශනය
4. භාවීඵල
5. භාවීඵල ප්රකාශනය
6. n. රෝග විග්රහය
7. n. විග්රහය
prognosticate
1. vi. කලින් කියනවා
2. vi. පෙරනිමිති දක්වනවා
3. vi. පේන කියනවා
prognostication
progoneata
progradation
n. ප්රක්රමණය
program
programme
1. n. ක්රියා පිළිවෙළ
2. Oth. කාර්ය ක්රමය
3. Mng. ප්රක්රමය
4. n. ප්රතිපත්තිය
5. n. වැඩ ලේඛනය
6. Psy. වැඩ සටහන
7. n. වැඩසටහන
programmer
1. Inf. ක්රමලේඛක
2. ක්රමලේඛය
3. Oth. කාර්ය ක්රම සම්පාදක
4. Oth. ප්රක්රම සම්පාදක
5. වැඩසටහන් සම්පාදක