ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 1886
professorship
proffer
1. vt. ඉදිරිපත් කරනවා
2. n. ඉදිරිපත් කිරීම
proficiencies
Psy. ප්රවීණතා
proficiency
1. Soc. ප්රවීණත්වය
2. Psy. ප්රවීණතාව
3. n. ප්රවීනතාව
proficient
1. a. දක්ෂ
2. a. විශේෂයෙන් සමර්ථ
profile
1. n. අංශචිත්රය
2. අංශවත්රය
3. Sta. ආකෘතිය
4. Civ. පැති කඩ
5. Mat. පැති පෙනුම
6. n. පැතිකඩ
7. Sur. පැතිපෙනුම
8. Psy. මනෝරේඛය
profiles
profiling
1. Civ. කටු හැඩයම් ලෑම
2. Civ. හැඩහුරු කැපීම
profit
1. n. ප්රයෝජනය
2. vti. ප්රයෝජනයක් ලබා ගන්නවා
3. vti. ප්රයෝජනයක් ලබා දෙනවා
4. vti. යහපත සලසනවා
5. vti. යහපත සැලසෙනවා
6. n. ලාබය
7. v. ලාභ ලබනවා
8. n. ලාභය
profit and loss
1. Mat. ලාභ අලාභ
2. Acc. ලාභ සහ අලාභ
3. st. ලාභාලාභ
profit and loss account
1. Eco. ලාභ අලාභ ගිණුම
2. Acc. ලාභ සහ අලාභ ගිණුම
3. Acc. ලාභාලාභ ගිණුම
profit margin
Eco. ලාභ ආන්තිකය
profit sharing
1. Acc. ලාභ බෙදා ගැනීම
2. Soc. ලාභ බෙදාගැනීම
profitability
1. ලාභදායිතාව
2. Acc. වාසිදායක
profitable
1. a. අර්ථසාධක
2. a. ප්රයෝජනවත්
3. a. ලාභ උපදින
4. a. ලාභී
profiteer
1. n. අධික ලාභ උපයන්නා
2. vt. අයුතු ලාභ ලබනවා
3. Eco. අයුතු ලාභ ලබන්නා
4. Eco. ගිනි කන වෙළෙන්දා
5. Acc. ජාවාරම්කරු
profiteering
1. Eco. අයුතු ලාභ ගැනීම
2. Soc. අයුතුලාභ ගැනීම
3. Eco. ගිනි කැම
4. Acc. ජාවාරම
profiterole
profits
proflavin
proflavine
Med. පොප්ලේවින්
profligacy
1. n. අශ්රීලාචාරකම
2. අශීලාචාරකම
profligate
1. a. අනාචාරයෙහි යෙදුණු
2. a. කිසි විභාගයක් නැති
3. a. දුරාචාර
profound
1. a. අධික
2. ගම්භීර
3. a. ගැඹුරු
4. a. දුරවබෝධ
5. a. විචක්ෂණ
6. a. හෘදයංගම