ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 1885
productivity
1. Eco. එලදායකත්වය
2. n. එලදායකතාව
3. Mng. එලදායිතාව
4. Eco. එලදාව
5. Acc. එලදාවර්ධනය
6. n. නිපදවීමේ හැකියාව
7. Acc. නිෂ්පාදකතාව
8. Mng. නිෂ්පාද්යතාව
9. නිෂ්පාද්යුතාව
10. Sta. පලදායිතාව
11. Soc. පලදාව
12. ඵලදායකත්වය
13. ඵලදායකතාව
14. ඵලදායිතාව
15. ඵලදාව
16. ඵලදාවර්ධනය
products
1. Mng. නිපැයුම්
2. නිෂ්පාදන භාණ්ඩ
3. Geo. නිෂ්පාදිතයෝ
4. ඵල
proem
1. ආමුඛය
2. n. උපන්යාසය
3. n. ප්රාරම්භ වාක්යය
4. n. පෙරවදන
5. විඥාපනය
proembryo
Bot. ප්රාක්කලලය
proembryonic
Bot. ප්රාක්කලල
proenzyme
Che. ප්රොඑන්සයිම්
profanation
n. කෙලසීම
profane
1. a. ආගම පිළිබඳ නොවූ
2. a. ආගම් විරෝධි
3. Soc. කෙළෙසනවා
4. a. දුෂ්ට
5. vt. දූෂණය කරනවා
6. Law. දේවාපහාසකාරී
7. a. ධර්මඥානයක් නැති
8. ධර්මදෘෂ්ට (රසවාදය)
9. a. ධර්මය පිළිබඳ නොවූ
10. a. මිථ්යාදෘෂ්ටික
11. ලෝකායත
12. a. ලෞකික
13. vt. ශුද්ධ වස්තූන් කෙලසනවා
14. a. ශුද්ධ වස්තූන් කෙලෙසන
15. a. සාමාන්ය
profaneness
Law. දේවාපහාසකාරිත්වය
profanity
1. n. කෙලෙසීම
2. Law. දේවාපහාසය
3. ධර්මදෘෂ්ටතාව
4. n. නුසුදුසු සේ දිවුරීම
5. ලෝකායනභාවය
profer
Law. ඉදිරිපත් කරනවා
proferment
Che. සයිමොජන්
profess
1. vt. කියා සිටිනවා
2. vt. පළ කරනවා
3. vt. ප්රකාශ කරනවා
4. vt. ප්රසිද්ධියේ කියනවා
5. vt. රක්ෂාවක් වශයෙන් කරනවා
professed
a. කියා සිටි
professedly
adv. කියන හැටියට නම්
profession
1. n. උසස් පංක්තියේ රක්ෂාව
2. n. ප්රකාශය
3. n. වෘත්තිය
4. Soc. වෘත්තීය
professional
1. a. රක්ෂාව පිළිබඳ වූ
2. a. විවිධ ව්යාපාරයන්හි යෙදුණු
3. වෘත්තික
4. n. වෘත්තිකයා
5. a. වෘත්තිමය
6. වෘත්තිය
7. Soc. වෘත්තියමය
8. Soc. වෘත්තීය
9. Soc. වෘත්තීයවේදී
10. වෘන්තික
professional association
Mng. අධිවෘත්තික සංගමය
professional organisation
Med. වෘත්තීය සංවිධානය
professionalism
professionals
Soc. වෘත්තීයවේදියෝ
professor
1. n. මහ ඇදුරු
2. n. මහාචාර්ය
3. n. විශ්ව විද්යාලයයක මහාචාර්යවරයා