පලදාව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. වගාවකින් ලැබෙන අස්වැන්න.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. ගෙඩි හට ගැනීම; අස්වැන්න

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. crop
2. n. harvest
3. n. produce
4. Soc. productivity
5. n. yield