සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 2460

පලත්ත

Aes. palette

පලතුරු

1. n. fruit
2. dessert

පලතුරු උයන

orchard

පලතුරු පැණිරස ආදියෙන් රස ගැන්වෙන ආහාරයක්

n. mousse

පලතුරු පෙති කැවුම් ආදිය

n. fritter

පලතුරු බීම

Med. fruit drink

පලතුරු මද යොදා සාදනු ලබන බිස්කට් වෙසෙසක්

n. ratafia

පලතුරු යුසින් පෙරූ මත්පැන්

n. brandy

පලතුරු වත්ත

n. orchard

පලතුරු වර්ගයක්

n. greengage

පලතුරු වලින් සාදන කැවිලි වර්ගයක්

n. charlotte

පලතුරු වවනවා

vt. garden

පලතුරු වෙළෙන්දා

n. fruiterer

පලතුරු හා ධාන්‍ය එකට මිශ්‍ර කරගත් ආහාරයක්

n. muesli

පලදායිතාව

Sta. productivity

පලදායී

Soc. productive

පලදාව

1. n. crop
2. n. harvest
3. n. produce
4. Soc. productivity
5. n. yield

පලදාව දෙන ගස

n. cropper

පලදාව නැති

a. sterile

පලදැරීම

1. fructescence
2. n. fruition

පලදෙනවා

1. vti. bear
2. v. happen
3. v. result

පලන

adj. cleaving

පලනවා

1. v. burst
2. v. cleave
3. v. split

පලන්ගිඩාවා

phalangid