සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 2459
පල දරන කාලය
Bot. fructescence
පල දරනවා
v. bear
පල දරන්ට සලසනවා
vt. fertilize
පල දැරිම
Bot. fructescence
පල දැරීම
1. n. bearing
2. fructescence
පල නොදරන
adj. acarpous
පල ලබන්නා
Law. usufructuary
පලංගානම
n. platter
පලංචි රැන්ද
පලංචිය
1. flange
2. n. scaffold
3. n. scaffolding
4. n. trestle
පලංඡිය
n. flange
පලංජිය
පලංජීය
Bot. flange
පලංය
Civ. flange
පලංවය
පලක් නැති
පලක් නැති තරමට කුඩා
පලක් නැතිව
adv. in vain
පලක් බැඳ
1. adv. abed
2. a. cross-legged
පලක්කට්ටුව
Aes. placard
පලඟ
පලඟැටියන් වැනි සතුන්ගේ නාදය
n. chirrup
පලජනක
Soc. productive
පලත් පිහිය
Aes. palette knife