පලඟ
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. පර්යංකය ; පුටුව ; ආසනය ; අසුන.
2. අරමිණිය ; ඌරුබද්ධාසනය.
3. භටයා ; හේවායා ; සෙබළා.
4. කුරුල්ලා ; පක්ෂියා ; ලිහිණියා.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. හිඳගන්නා ආසනය/ එරමිණිය ගොතා වාඩි වී සිටීම (පා. පල්ලඞ්ක)
1. නා. පර්යංකය ; පුටුව ; ආසනය ; අසුන.
2. අරමිණිය ; ඌරුබද්ධාසනය.
3. භටයා ; හේවායා ; සෙබළා.
4. කුරුල්ලා ; පක්ෂියා ; ලිහිණියා.
නා. හිඳගන්නා ආසනය/ එරමිණිය ගොතා වාඩි වී සිටීම (පා. පල්ලඞ්ක)