පලංචිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. ගොඩනැගිලි ආදියෙහි උඩ වැඩ කිරීම් සඳහා සාදන තාවකාලික මැස්ස ; ගවහරුව ; අට්ටාලය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. උස් වූ මැස්ස; අට්ටාලය (පුර්. palanque)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. flange
2. n. scaffold
3. n. scaffolding
4. n. trestle