විඥාපනය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. හැඟවීම ; සැල කිරීම ; සංඥාපනය ; දැන්වීම.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. පොතක ආරම්භයේ පවතින කර්තෘගේ සටහන/ හැඟවීම; දැන්වීම
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. Law. advertisement
2. n. annunciation
3. Mng. information
4. n. notice
5. proem