හෘදයංගම

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. සිතට වදින්නා වූ ; අවංක ; හදවතින් ම නැඟ එන.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. හදවතින් නැඟෙන; අවංක (සං. හෘදයඞ්ගම)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. a. cordial
2. a. deep
3. a. genuine
4. a. heartful
5. a. poignant
6. a. profound