සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 4940
හෘදය ගැස්සෙනවා
හෘදය පටලය
n. pericardium
හෘදය පිළිබඳ වූ
a. cardiac
හෘදය රිද්ම අක්රමය
හෘදය වස්තුවේ කොටසක්
n. atrium
හෘදය ස්එුරණය
n. diastole
හෘදය ස්පන්දය
හෘදය ස්ඵුරණය
හෘදය සාක්ෂ්යනුගාමී
Law. conscientious
හෘදය සාක්ෂ්යය
Psy. conscience
හෘදය සාක්ෂිය
n. conscience
හෘදයංගම
1. a. cordial
2. a. deep
3. a. genuine
4. a. heartful
5. a. poignant
6. a. profound
හෘදයංගම නොවූ ආචාරය
n. formality
හෘදයග්රාහී
Aes. poignant
හෘදයරෝගය
හෘදයවස්තුව
n. heart
හෘදයවස්තුව ඉක්මණින් ගැභෙනවා
vti. flutter
හෘදයවස්තුව නැවතීමෙන් මරණය
හෘදයසංවාදිතාව
හෘදයසාක්ෂිය
n. conscience
හෘදයසාක්ෂියට අනුකූල
Log. conscientious
හෘදයසාක්ෂියට අනුව ක්රියාකරන
හෘදයසාක්ෂියට එකඟව
හෘදයාංගම
a. heartfelt