හෘදය සාක්ෂිය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. යුක්තිය අයුක්තිය හෝ වැරදි නිවැරදි බව පිළිබඳව තම සිත පත්ලෙන් එන අකුටිල හැඟීම.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. සිතට එකඟ බව
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
n. conscience
නා. යුක්තිය අයුක්තිය හෝ වැරදි නිවැරදි බව පිළිබඳව තම සිත පත්ලෙන් එන අකුටිල හැඟීම.
නා. සිතට එකඟ බව
n. conscience