ගැඹුරු
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. වි. මතුපිට සිට පතුළට සෑහෙන පරතරයක් ඇති; පතුළට බොහෝ දුර වූ.
2. වි. දුරදිග සිතා බලන; දූරදර්ශී; විචක්ෂණ.
3. වි. තේරුම් ගැනීමට අමාරු; දුරවබෝධ.
නා. ජලාශයන්හි මතුපිටට යටින් පිහිටි හරිය; ඝන ප්රමාණය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
වි. මතුපිට සිට පතුල දුරින් වූ/ තේරුම් ගැනීමට අපහසු (පා. සං. ගම්භීර)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. adj. abstruse
2. a. deep
3. no-nonsense
4. a. profound
5. a. throaty