සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 1468

ගැමියා

1. n. countryman
2. Soc. peasant
3. n. rustic
4. n. villager

ගැමොන්ට නාශකය

gamonticide

ගැඹුර

1. n. deepness
2. n. depth
3. n. profundity

ගැඹුර අඩු වෙනවා

vi. shoal

ගැඹුර පිරික්සීම

Civ. sounding

ගැඹුර පිරික්සුම් ලඹ නූල

Civ. sounding line

ගැඹුර පිරික්සුම් ලඹය

Civ. sounding lead

ගැඹුර බලන

a. sounding

ගැඹුර බලන බරුව

n. plummet

ගැඹුර බලනවා

vti. plumb

ගැඹුර මනිනවා

vt. fathom

ගැඹුර මැනීම

sounding

ගැඹුර මිනුම් බරුව

Civ. sounding lead

ගැඹුරට කැපු කර

decollete

ගැඹුරු

1. adj. abstruse
2. a. deep
3. no-nonsense
4. a. profound
5. a. throaty

ගැඹුරු ආමානය

Art. depth gauge

ගැඹුරු කඳුර

Geo. chine

ගැඹුරු කරනවා

vti. deepen

ගැඹුරු තැන

n. depth

ගැඹුරු දොරුව

n. canyon

ගැඹුරු පටු ගල්කුළු නිම්නය

n. gulch

ගැඹුරු පටු නිම්නය

combe

ගැඹුරු බව

n. abstruseness

ගැඹුරු මැනීම

Sur. sounding