සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 1469

ගැඹුරු ලෙස

adv. deep

ගැඹුරු වක ඇති

deep-curved

ගැඹුරු විවරය

n. fissure

ගැඹුරුකම

n. depth

ගැරඬ්යා

n. rat snake

ගැරයා

rat-snake

ගැරහීම

n. insult

ගැරිග්

Geo. garigue

ගැරිග් (වනාන්තර)

garigue

ගැරීම

1. Che. lixiviation
2. Civ. panning
3. Che. racking
4. Civ. vanning
5. Civ. washing

ගැල

1. n. car
2. n. carriage
3. n. cart
4. Art. saddle

ගැලන්ටීම

galantine

ගැලපීම

1. Acc. adjustment
2. n. alignment

ගැලපුම

Inf. compatibility

ගැලපුම් සටහන

Acc. adjusting entry

ගැලය

Mat. gal

ගැලරිය

Aes. gallery

ගැලවිය හැකි වර්ණ පෙරහන

deflection

ගැලවී යාම

n. lubricity

ගැලවී යාමට අපහසු තත්ත්වය

cul-de-sac

ගැලවීම

1. n. salvation
2. Civ. striking
3. Civ. stripping
4. unpacking
5. demount

ගැලවීමේ හමුදාව

n. salvation army

ගැලවීමේ හමුදාවේ සාමාකයා

n. salvationist

ගැලවුණු

a. loose