ගැල
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. කරත්තය.
2. නා. ගැලක පැටවිය හැකි බඩු ප්රමාණය.
3. නා. ලියවන පට්ටලයේ කොටසක්.
4. නා. අධික මහන්සිය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. කරත්තය (ප්රා. ගඩ්ඩී ගු. ගාලි, ගාල්ලු)
1. නා. කරත්තය.
2. නා. ගැලක පැටවිය හැකි බඩු ප්රමාණය.
3. නා. ලියවන පට්ටලයේ කොටසක්.
4. නා. අධික මහන්සිය.
නා. කරත්තය (ප්රා. ගඩ්ඩී ගු. ගාලි, ගාල්ලු)