ගැලරිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. චිත්‍ර, ඡායාරූප ආදි කලාත්මක කෘති ප්‍රදර්ශනය සඳහා වෙන්වූ ශාලාව.
2. (කථා.) නා. නාට්‍යය හෝ චිත්‍රපටි ප්‍රදර්ශන ශාලාවක ඉදිරියේ ම තිබෙන ආසන පන්තිය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. නාට්‍ය හෝ චිත්‍රපට හෝ ප්‍රදර්ශනය කෙරෙන ශාලාවක ඉදිරියේ ඇති ආසන (ඉං. gallery)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Aes. gallery