සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 1470
ගැලවුම් කාරයා
ගැලවුම්කරුවා
n. savior
ගැලවුම්කාරයා
n. redeemer
ගැලවූ පතුර
ගැලවෙනවා
vti. slip
ගැල් කුලිය
1. n. cartage
2. Eco. freight
3. Eco. carrying charge
ගැල් බඩු
ගැල් මග
1. n. cart track
2. cart-track
ගැල්කරු
n. carter
ගැල්කරුවා
n. carter
ගැල්කුලිය
n. freight
ගැල්පොට ඇණය
Art. carriage bolt
ගැල්බර
Law. freight
ගැල්ම
ගැල්මඟ
Law. cartway
ගැල්ලියම්
Che. gallium
ගැල්වනයිස්
Aes. galvanized
ගැල්වනයිස් කරනවා
Che. galvanize
ගැල්වනයිස් කළ
ගැල්වනයිස් කිරීම
ගැල්වනයිස් යකඩ
Che. galvanized iron
ගැල්වනවා
Civ. galvanize
ගැල්වනිත යකඩ
Civ. galvanized iron
ගැල්වනී කරනවා
Che. galvanize