සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 1467
ගැභෙනවා
1. v. convulse
2. vi. dodder
3. vti. flick
4. vt. quake
5. v. shake
6. v. shiver
7. vi. throb
8. vi. tremble
ගැභෙන්ට සලසනවා
vti. convulse
ගැමලාන් සංගීත කණ්ඩායම ජාවා සුමාත්රා
n. gamelan
ගැම්බූසියා
Med. gambusia
ගැම්බෝජ දුම්මල
Aes. gamboge
ගැම්බෝජ වර්ණය
Aes. gamboge
ගැම්බෝජ්
Che. gamboge
ගැම්ම
ගැමා
Mat. gamma
ගැමා අම්ලය
Che. gamma acid
ගැමා කිරණ
ගැමා කිරණය
Phy. gamma ray
ගැමා පූට්ටුව
Aes. gammadion
ගැමා යකඩ
Civ. gamma iron
ගැමා විකිරණය
Phy. gamma radiation
ගැමාරේඛය
Che. gammagraph
ගැමි
1. adj. bucolic
2. Soc. folk
3. Aes. pastoral
4. a. rural
5. a. rustic
ගැමි කලාව
Aes. folk art
ගැමි ගී
Soc. folk song
ගැමි ජනතාව
Soc. peasantry
ගැමි වහර
ගැමි සාය
ගැමිටැන්ජිය
ගැමිටැන්ය
Bot. gametangium