ගැම්ම

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. ගැන්ම ගැනීම; ග්‍රහණය.
2. නා. යමක් කිරීමේ දී යොදවන ශක්තිය.
3. නා. අතිරේක ශක්තිය; අතිරේක උනන්දුව.
4. නා. ප්‍රයෝජනය.
5. (කථා.) නා. අමාරු තත්ත්වය; අවදානම.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Civ. grip
2. n. power
3. n. taking