ගැඹුරු ආමානය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. ගැඹුර මනින උපකරණය (=depth gauge).

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Art. depth gauge