තහනම

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. යමක් නොකරන සේ පනවන නියෝගය; නිෂේධය.
2. නා. චාරිත්‍රානුකූල ව නොකළ යුතුය යන නියමය.
3. නා. නීති මගින් දේපළක් අත් අඩංගුවට ගැනීම හෝ යටතට ගැනීම.
4. නා. නැව් ගමන්, වෙළෙඳ කටයුතු ආදිය රජය මගින් අත්හිටුවීම.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. යමක් නොකරන සේ පනවන නියමය; වාරණය

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. attachment
2. n. ban
3. n. caveat
4. n. embargo
5. n. exclusion
6. n. inhibition
7. n. prohibition
8. n. restraint
9. n. restriction
10. n. stop
11. n. taboo
12. n. tabu