වච්ච
vacca
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. මල ; අශූචි.
2. විලුඹට බරදී අඹ ඇට ගැහීමාදී ක්රීඩාවක් කරන විට ක්රීඩකයා සිටින ස්ථානය හඳුන්වන නාමය.
බුද්ධදත්ත පාලි අකාරාදිය
න. අශුචි; මල.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
√ භු. ඔභාසෙ, බැබලීමෙහි.
√ චු. අජ්ඣයනෙ, හැදෑරීමෙහි, වච්චෙති, වච්චයති, හදාරයි.
පු. අමෙධ්යය, අසුචි, රූපය, පුරිෂමලය. (පි. 454)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
n. prohibition
Digital Pāḷi Dictionary
- vacca nt excrement; faeces