කෘතිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. කරන ලද දෙය; නිර්මාණ කරන ලද්ද; රචනාව; ග්‍රන්ථය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. රචනාව; ග්‍රන්ථය (සං. කෘති)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. book
2. n. deed
3. Sur. function
4. n. performance
5. Art. project
6. treatise
7. n. work