ප්රක්ෂිප්ත
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. වි. දමන ලද ; දැමූ ; බහාලන ලද.
2. විසි කරන ලද ; ඉවත දැමූ.
3. නියම වූ ; තීන්දු කළා වූ ; තීරණය වූ.
නා.ප්ර. තුවක්කු ආදි යමකින් විදිනු ලබන හෙවත් විසි කරනු ලබන වස්තුව.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
වි. දමන ලද; බහාලන ලද/ විසි කරන ලද/ නියම වූ (සං. ප්රක්ෂිප්ත)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. a. deposited
2. parenthesis
3. Phy. projected
4. a. thrown