සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 2514

ප්‍රකර්ෂයෙන්

adv. excessively

ප්‍රකලනය

Law. depredation

ප්‍රකල්පක

a. constructive

ප්‍රකල්පනය

1. n. contemplation
2. n. deliberation

ප්‍රකල්පිත

1. a. contemplated
2. a. planned

ප්‍රකශ රසායනික ප්‍රතික්‍රියාව

Bot. photochemical reaction

ප්‍රක්ටෝස්

Med. fructose

ප්‍රක්ෂාලකය

Che. eluant

ප්‍රක්ෂාලනය

1. n. cleaning
2. Che. elution
3. n. washing

ප්‍රක්ෂාලනය කරනවා

Che. elute

ප්‍රක්ෂාලිතය

Che. eluate

ප්‍රක්ෂිප්ත

1. a. deposited
2. parenthesis
3. Phy. projected
4. a. thrown

ප්‍රක්ෂිප්ත වේදිකාව

Aes. thrust stage

ප්‍රක්ෂිප්තය

1. interpolation
2. n. projectile

ප්‍රක්ෂේප

adj. ballistic

ප්‍රක්ෂේප කරනවා

Mat. project

ප්‍රක්ෂේප කිරීම

interpolate

ප්‍රක්ෂේප පථය

trajectory

ප්‍රක්ෂේපකය

1. n. projector
2. propeller

ප්‍රක්ෂේපණය

Soc. projection

ප්‍රක්ෂේපණය කරනවා

Law. project

ප්‍රක්ෂේපණිය

propeller

ප්‍රක්ෂේපතාව

Mat. projectivity

ප්‍රක්ෂේපන යන්ත්‍රය

n. projector