සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 2515

ප්‍රක්ෂේපනය

n. projection

ප්‍රක්ෂේපනය කරන්නා

n. projectionist

ප්‍රක්ෂේපය

1. interpolation
2. Aes. projection
3. n. projector

ප්‍රක්ෂේපිත වේදක

Log. eject

ප්‍රක්ෂේපී

Mat. projective

ප්‍රක්ෂේපී ජ්‍යාමිතිය

Mat. projective geometry

ප්‍රක්ෂේපී පරීක්ෂාව

Soc. projective test

ප්‍රක්‍රම භාෂාව

Oth. programming language

ප්‍රක්‍රම සම්පාදක

Oth. programmer

ප්‍රක්‍රමණය

1. Mat. programming
2. n. progradation

ප්‍රක්‍රමය

1. n. manner
2. n. mode
3. n. order
4. Mng. programme

ප්‍රක්‍රියනය

Sta. processing

ප්‍රකාර සහිත

a. castellated

ප්‍රකාරතාව

Log. modality

ප්‍රකාරය

1. Aes. manner
2. n. method
3. Log. mode
4. Log. modus
5. n. order
6. n. quality
7. n. type

ප්‍රකාරවාදය

Log. modalism

ප්‍රකාරශ්‍රීර්ෂය

n. coping

ප්‍රකාරශීර්ෂය

coping

ප්‍රකාරාන්තරණය

Log. reduction

ප්‍රකාශ

1. a. known
2. Phy. optical
3. state
4. Acc. statements
5. a. visible

ප්‍රකාශ අග්නිමානය

n. optical pyrometer

ප්‍රකාශ අණ්වීක්ෂ රේඛය

Che. photomicrograph

ප්‍රකාශ අනාවරකය

photodetector

ප්‍රකාශ අවධි ප්‍රචාරය

Che. photoperiodism