ප්රකාශ අග්නිමානයසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය(පාරිභා.) නා. (භෞති.) විකිරණයේ වර්ණය අනුසාරයෙන් උෂ්ණත්වය මැනීමේ උපකරණයක්.සිංහල ඉංග්රීසි ශබ්දකෝෂයn. optical pyrometerසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1022 සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 2515 ← ප්රකාශ ප්රකාශ අණ්වීක්ෂ රේඛය →