ප්රකාරය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. ආකාරය ; විධිය ; හැඩය ; ක්රමය ; විලාසය.
2. ප්රභේදය ; කොටස ; ගණන.
3. නිර්මාණය ; හැඩරුව ; මෝස්තරය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. ආකාරය/ ප්රභේදය/ නිර්මාණය (සං. ප්රකාර)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. Aes. manner
2. n. method
3. Log. mode
4. Log. modus
5. n. order
6. n. quality
7. n. type