සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 2516

ප්‍රකාශ අවධි ප්‍රතිචාරය

photoperiodism

ප්‍රකාශ අවධිප්‍රතිචාරය

Bot. photoperiodism

ප්‍රකාශ අවධිප්‍රතිවාරය

photoperiodism

ප්‍රකාශ අවධිය

photoperiod

ප්‍රකාශ ඉලෙක්ට්‍රෝන

photo-electrons

ප්‍රකාශ ඉලෙක්ට්‍රෝනය

1. Phy. photoelectron
2. photo-electron

ප්‍රකාශ උත්ප්‍රේරණය

Che. photocatalysis

ප්‍රකාශ ඔක්සිකරණය

photo-oxidation

ප්‍රකාශ ඔක්සිහරණය

photoreduction

ප්‍රකාශ කපාටය

Ele. phototube

ප්‍රකාශ කරනවා

1. vt. advertise
2. v. air
3. vt. announce
4. announcing
5. v. annunciate
6. v. assert
7. asserting
8. v. avow
9. vti. communicate
10. v. couch
11. vt. declare
12. enunciate
13. vt. express
14. vt. import
15. vt. observe
16. Log. posit
17. vt. predicate
18. vt. proclaim
19. vt. profess
20. Law. pronounce
21. v. publish
22. vti. remark
23. vt. rival
24. vti. say
25. vt. state
26. vt. tell
27. vti. testify
28. vt. trace
29. vt. voice
30. vt. give forth
31. vt. throw out

ප්‍රකාශ කරන්නා

1. Acc. declarant
2. n. indicator

ප්‍රකාශ කාචරේඛනය

photohylography

ප්‍රකාශ කාලය

photoperiod

ප්‍රකාශ කැතෝඩය

Phy. photocathode

ප්‍රකාශ කිරීම

1. n. advertisement
2. n. announcement
3. n. outburst

ප්‍රකාශ කෝෂය

Phy. photocell

ප්‍රකාශ ගැල්වනොමීටරය

photogalvanometer

ප්‍රකාශ ගුණකය

Phy. photomultiplier

ප්‍රකාශ ගෝලය

n. photosphere

ප්‍රකාශ චුම්බකත්වය

Che. photomagnetism

ප්‍රකාශ ට්‍රාන්සිස්ටරය

Ele. phototransistor

ප්‍රකාශ ඩයෝඩය

Ele. photodiode

ප්‍රකාශ දියෝඩය

Ele. photodiode