ප්රකාශ අවධි ප්රතිචාරය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
(පාරිභා.) නා. (උද්භි.) රැයෙහි හෝ දවාලෙහි සාපේක්ෂ දිග අනුව ශාකයක් දක්වන ප්රතිචාරය ; ප්රකාශාවර්තිතාව.