සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 2517

ප්‍රකාශ දුරරේඛය

Ele. phototelegraphy

ප්‍රකාශ ධාරාව

Ele. photocurrent

ප්‍රකාශ පත්‍රය

1. n. charter
2. n. notification
3. n. proclamation
4. n. prospectus

ප්‍රකාශ පත්‍රයකින්

chartering

ප්‍රකාශ ප්‍රත්‍යාස්ථතාව

1. Phy. photoelasticity
2. photo-elasticity

ප්‍රකාශ ප්‍රතික්‍රියාව

1. Bot. light reaction
2. Che. photoreaction

ප්‍රකාශ ප්‍රතිග්‍රාහකය

photoreceptor

ප්‍රකාශ ප්‍රතිග්‍රාහකයා

photoreceptor

ප්‍රකාශ පෘථක්කරණය

Phy. photodisintegration

ප්‍රකාශ පොස්පොරයිලීකරණය

photophosphorylation

ප්‍රකාශ ඵලය

photoproduct

ප්‍රකාශ බහුඅවයවීකරණය

Che. photopolymerization

ප්‍රකාශ බහුඅවයවීභවනය

Che. photopolymerization

ප්‍රකාශ බැක්ටීරියා

Che. photobacteria

ප්‍රකාශ භීතික

photophobic

ප්‍රකාශ භීෂග් වේදය

Psy. photopharmacology

ප්‍රකාශ රසායන

Psy. photochemical

ප්‍රකාශ රසායන ගතිකතාව

actinism

ප්‍රකාශ රසායන විකිරණ ශක්ති මානය

actinometer

ප්‍රකාශ රසායන විද්‍යාව

Che. photochemistry

ප්‍රකාශ රසායනගති මුක්ත

adiactinic

ප්‍රකාශ රසායනගතික

actinic

ප්‍රකාශ රසායනය

Phy. photochemistry

ප්‍රකාශ රසායනික

Che. photochemical