සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 2518

ප්‍රකාශ විඝටනය

1. Phy. photodissociation
2. photo-dissociation

ප්‍රකාශ විච්ඡේදනය

Che. photolysis

ප්‍රකාශ විච්ඡේද්‍ය

Che. photolytic

ප්‍රකාශ විච්ඡේද්‍යය

Che. photolyte

ප්‍රකාශ විච්ඡේද්‍යු

photolytic

ප්‍රකාශ විච්ඡේද්‍යුය

photolyte

ප්‍රකාශ විද්යුතය

n. photoelectricity

ප්‍රකාශ විද්‍යාව

n. optics

ප්‍රකාශ විද්‍යුතය

1. n. photoelectricity
2. photo-electricity

ප්‍රකාශ විද්‍යුතයට අයත්

n. photoelectric

ප්‍රකාශ විද්‍යුත්

Phy. photoelectric

ප්‍රකාශ විද්‍යුත් කෝෂය

Sur. photoelectric cell

ප්‍රකාශ විද්‍යුත් විමෝචනය

Phy. photoelectric emission

ප්‍රකාශ විමෝචන

Ele. photoemissive

ප්‍රකාශ විෂමපෝෂියා

photoheterotroph

ප්‍රකාශ වීදුරු

n. optical glass

ප්‍රකාශ වෙනවා

1. v. appear
2. express
3. v. manifest
4. v. reveal

ප්‍රකාශ වෝල්ටීය කෝෂය

Civ. photovoltaic cell

ප්‍රකාශ සංවේදකාරකය

Che. photosensitizer

ප්‍රකාශ සංවේදිතාව

Phy. photosensitivity

ප්‍රකාශ සංවේදී

Ele. photosensitive

ප්‍රකාශ සංවේදීකරණය

photosensitization

ප්‍රකාශ සන්දීප්තිය

Che. photoluminescence

ප්‍රකාශ සන්නායක

photoconductor