සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 2519

ප්‍රකාශ සන්නායක කෝෂය

Ele. photoconductive cell

ප්‍රකාශ සන්නායකතාව

Phy. photoconductivity

ප්‍රකාශ සමාවයවික

Che. photoisomeric

ප්‍රකාශ සමාවයවිකය

Che. antipode

ප්‍රකාශ ස්ථායි

photostable

ප්‍රකාශ ස්ථායී

Che. photostable

ප්‍රකාශ ස්වයංපෝෂියා

photoautotroph

ප්‍රකාශ හේලයිඩ

photohalide

ප්‍රකාශ හේලයිඩය

Che. photohalide

ප්‍රකාශ ‍ප්‍රේරිත

light-induced

ප්‍රකාශ-අණ්වීක්ෂ රේඛය

photomicrograph

ප්‍රකාශ-ඇක්ටිනික

photo-actinic

ප්‍රකාශ-ගමනය

photophoresis

ප්‍රකාශ-රසායන විද්‍යාව

photochemistry

ප්‍රකාශ-රසායනික

photochemical

ප්‍රකාශ-විච්ඡේදනය

1. photolysis
2. photolyisis

ප්‍රකාශ-සමාවයවිකය

antipode(antimer)

ප්‍රකාශ-සාර්වසරණය

phototaxis

ප්‍රකාශඔක්සිකරණය

photo-oxidation

ප්‍රකාශඔක්සිහරණය

Bot. photoreduction

ප්‍රකාශඔක්සීකරණය

photo-oxidation

ප්‍රකාශක

1. affirmant
2. a. announcing
3. Acc. declarant
4. Aes. exc
5. Aes. excudit
6. a. expressive
7. Aes. imp
8. n. publisher
9. a. publishing
10. excudit(exc)

ප්‍රකාශක අගය

Mat. face value

ප්‍රකාශකගේ ග්‍රන්ථ විස්තරය

n. blurb