ප්‍රකල්පනය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. තීරණාත්මක ලෙස කල්පනා කිරීම ; මනා සේ තහවුරු කිරීම ; ස්ථිර ලෙස නිගමනය කිරීම.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. තීරණාත්මක ලෙස කල්පනා කිරීම; ස්ථිර නිගමනය (සං. ප්‍රකල්පන)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. contemplation
2. n. deliberation