සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 2513

ප්‍රකට නළුවකුගේ කෙටි විචිත්‍ර රංගනයක්

n. cameo

ප්‍රකට රහස

n. open secret

ප්‍රකට ලෙස

adv. avowedly

ප්‍රකට වූ

adj. confessed

ප්‍රකට වෙනවා

1. v. beknown
2. v. clear

ප්‍රකට සේ කියනවා

vt. avow

ප්‍රකටත්වය

Log. publicity

ප්‍රකටව

1. adv. clearly
2. adv. conspicuously
3. adv. patently
4. adv. sensibly

ප්‍රකටව පෙනෙන

a. conspicuous

ප්‍රකටවම

adv. markedly

ප්‍රකටවම වැරදි

adj. blatant

ප්‍රකටවම වේගී හද ගැස්ම

palpitations

ප්‍රකටීකරණය

Law. publication

ප්‍රකටීකරණය කරනවා

Law. publish

ප්‍රකණ්ඩනය

Med. prosect

ප්‍රකථනය

Law. recital

ප්‍රකම්පනය

1. n. shivering
2. n. trembling

ප්‍රකරණය

1. n. book
2. context
3. Aes. dissertation
4. n. exposition

ප්‍රකර්ශ

Acc. intensive

ප්‍රකර්ෂ

1. intensive
2. gala-night

ප්‍රකර්ෂකය

protractor

ප්‍රකර්ෂණ එන්ජීම

Civ. traction engine

ප්‍රකර්ෂණය

n. traction

ප්‍රකර්ෂය

1. n. excess
2. n. speciality