ප්‍රකර්ෂ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. අධික ; බොහෝ ; අතිශය ; වේගවත් ; උත්කර්ෂවත්.
2. විශේෂ ; වැදගත් ; අන්තිම ; අවසාන.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. intensive
2. gala-night