ප්රකම්පනය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. මහත් සේ චංචලවීම ; තදින් වෙවුලා යාම ; බොහෝ සෙයින් සැලීම.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. මහත් සේ කම්පනයට පත්වීම (සං. ප්රකම්පන)