ප්‍රකරණය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. ග්‍රන්ථය ; පොත.
2. ග්‍රන්ථ අංශය ; පිටකයක කොටස ; විශේෂයෙන් අභිධර්මයේ ග්‍රන්ථයක කොටස.
3. නාට්‍ය විශේෂයක්.
4. මාතෘකාව ; මූලාශ්‍රය ; ගළපා එක් කළ දෙය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. ග්‍රන්ථය/ පිටකයක කොටස/ නාට්‍ය විශේෂයක නාමය (සං. ප්‍රකරණ)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. book
2. context
3. Aes. dissertation
4. n. exposition