ව්‍යාපෘතිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. කිසියම් වැඩ පිළිවෙලක් සැකසීම ; සැලසුම.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. කිසියම් වැඩපිළිවෙලක් සැකසීම/ සැලසුම් කිරීම (සං. ව්‍යාපෘති)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. project