ප්‍රගුණනය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. (සත්ව.) ඇමීබා ආදින්ගේ ශරීරය නැවත නැවත බෙදී වැඩීයාම ; දෙගුණ තෙගුණ ආදි වශයෙන් වෙන් වෙවී ජීවීන් පහළ වීම.
2. (ශාරී.) නැවත නැවත පුහුණුව ලැබීම ; අනුක්‍රමයෙන් පුරුදු ලබා ගැනීම.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. amplification
2. n. practice
3. n. proliferation